කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීම - දැනුවත් වෙමු ................ආරක්ෂා වෙමු................රෝග ලක්ෂණ : උණ....., කැස්ස....., උගුරේ වේදනාව....., සෙම්ප්‍රතිෂ්‍යාව....., හුස්ම ගැනීමේ අපහසුතාවය....., ස්වසන ආබාධ....., ඉන්ද්‍රියයන් අකර්මන්‍ය වීම...... ආරක්ෂා වීමට : .....නිතර සබන් යොදා අත් සෝදන්න....., අනවශ්‍ය ලෙස මුඛය..... , නාසය..... , ඇස් ඇල්ලීමෙන් වලකින්න....., කැස්ස කිවිසුම් යන විට ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන්න....., මුඛ ආවරණ පළදින්න....., දෙදෙනෙකු අතර මීටරයක දුර පවත්වා ගන්න....., ජනතාව ගැවසෙන ස්ථානවලට යාමෙන් වලකින්න....., වෛද්‍ය උපදෙස් පිළිපදින්න.

எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...

தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.

தொடர்புகளுக்கு

குடியுரிமை சாசனம்

செய்தி மற்றும் நிகழ்வுகள்

11
செப்2025
வீட்டு கட்டுமான திட்டம் - 2025

வீட்டு கட்டுமான திட்டம் - 2025

கிராமப்புற மேம்பாட்டுத் துறையின் ஏற்பாடுகளின் கீழ், உவபரணகம பிரதேச...

28
ஆக2025
Uva Provincial Enterprise Awards Ceremony - 2025

Uva Provincial Enterprise Awards Ceremony - 2025

The National Enterprise Development Authority and the...

Scroll To Top