ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන විශේෂ වැඩසටහන
අ.අ. වසම ව්‍යාපෘතිය
1 ඇත්කඳවක ඇත්කඳවක ගොරඬිය කුඹුර සිට අගත කුඹුර ඇල මාර්ගය දක්වා දිවෙන කෘෂි මාර්ගය හා පැති බැම්ම ඉදි කිරීම
2 ඇත්කඳවක ලූණුවත්ත ජාතික පාසල අසල සිට අගත කුඹුර ඇල දක්වා කෘෂි මාර්ගය කොන්ක්‍රීට් කිරීම
3 කරගහඋල්පත කරගහ උල්පත කටුකන්දාගොඩ පාර කොන්ක්‍රීට් කිරීම
4 කරගහඋල්පත වලහමුල්ල බේකරිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම
5 මැදගොඩගම මැදගොඩගම සේවා පියස ගොඩනැගිල්ලට යාමට තිබෙන  මාර්ගය කොන්ක්‍රීට් කිරීම
6 මැදගොඩගම ගලඋඩ කඩේ සිට මහගල්හේන දක්වා දාවෙන පඩිපෙලට ප්‍රවේශවන පාලම සැකසීම.
7 ගම්පහ උඩුපුස්සැල්ලාව වතුයාය බහුකාර්ය මධ්‍යස්ථාන ඉදි කිරීම
8 අලගොල්ල ලකීලෑන්ඩ් වතුයාය බහුකාර්ය මධ්‍යස්ථානය ඉදි කිරීම
9 ලූණුවත්ත හග්ලන්ඩ් වතුයාය බහුකාර්ය මධ්‍යස්ථානය ඉදි කිරීම
10 කර්කිල්ස් කර්කීල්ස් වතුයාය බහුකාර්ය මධ්‍යස්ථානය ඉදි කිරීම
11 ගම්පහ ගම්පහ පහල කොටස මස සිට දළුමඩුව දක්වා යන මාර්ගය
12 අලගොල්ල අලගොල්ල වත්තේ සිට ඔල්ඩිමාර් වත්තේ ඉහල කොටස 14 18 මාර්ගය
13 කර්කීල්ස් කර්කීල්ස් වත්තේ සිට ෆැක්ටරි කොටස මාර්ගය
14 කර්කීල්ස් කර්කීල්ස් පහළ කොටසේ සිට උඩුපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගය දක්වා යන මාර්ගය
15 අලගොල්ල ලකීලෑන්ඩ් සිව සුබ්‍රමනියම් කෝවිල පාර
16 ලූණුවත්ත ලූණුවත්ත බංගලා කොටසේ සිට ලන්තුම හරහා අඹගස්දෝව මාර්ගය
17 වෝල්ඩිමාර් වෝඩ්මාර් ධූමාවත්ත පාර
18 වෝල්ඩිමාර් බහුකාර්ය මධ්‍යස්ථානය-කොන්ඩගල වත්ත කෝවිල අසල
19 ගම්පහ බහුකාර්ය මධ්‍යස්ථානය-ගම්පහවත්ත උඩකොටස
20 ලූණුවත්ත බහුකාර්ය මධ්‍යස්ථානය- ලූණුවත්ත කෝවිල අසල
21 කර්කීල්ස් ජල යෝජනා කුමය - කර්කීල්ස් බැකින්ටන් වත්ත
22 වෝල්ඩිමාර් ජල යෝජනා ක්‍රමය - ඔල්ඩිමාර් වත්ත
23 අලගොල්ල ජල යෝජනා ක්‍රමය - අලගොල්ල නාබොල බොක්ක
24 අලගොල්ල ජල යේජනා කුමය -නාබොල බොක්ක කොටස අලගොල්ල වත්ත උඩුපුස්සැල්ලාව
25 බලගල මැදගම සොහොන් මණ්ඩියේ සිට මැදගම හෙල කොටස දක්වා යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
26 උඩපේරුව උඩපේරුව ග්‍රාමසේවා වසමේ වැලිඅරාවගම වටගොඩ පාර (සංවර්ධනය කිරීම)
27 මැදවෙල මැදවෙල මංසන්ධියේ සිට කරමැටිය , දොඩම්හේන හරහා පේරවැල්ල විහාරස්ථානය දක්වා ඇල මාර්ගය
28 ගෙලහගම ගලහගම ගොවිපල මාර්ගය
29 කැන්දගොල්ල කහතලාව මංසන්ධියේ සිට කැන්දගොල්ල දක්වා මාර්ගය
මාර්ග සංවර්ධන.නිවාස,ජල සම්පාදන,වතුයටිතල පහසුකම්,සමුපකාර ද්‍රවිඩ අධ්‍යාපන අමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහන්
අනු අංකය වසම කර්මාන්තයේ නම හා සංකේත අංකය
1 වෝල්ඩිමාර් ලකිලැන්ඩ් කොන්ඩගල ශ්‍රී සිව සුබ්‍රමනියර් කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම.
2 ගම්පහ ගම්පහ උඩකොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල සංවර්ධනය කිරීම.
3 රතඹ වැලිමඩ අඹගස්දෝව ශ්‍රී වීරශක්ති විනයාගර් කෝවිල සංවර්ධනය කිරීම.
4 හාගිලි ඇල්ල ඩවුන්සයිට් cf කොටසේ ශ්‍රී කදිරේශන් කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම.
5 ගම්පහ ගම්පහ පහල කොටසේ ශ්‍රී සිව සුබ්බ්‍රමනියර් කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම.
6 වෝල්ඩිමාර් වෝල්ඩිමාර් තුම්බවත්ත ශ්‍රී සිව සුබ්බ්‍රමනියර් කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම.
7 කර්කීල්ස් කර්කීල්ස් බැකින්ටන් ශ්‍රී කාලි අම්මාන් කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම.
8 ඩවුන්සයිට් මොරගොල්ල ශ්‍රී කදිර් වේලායුද සාමි කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම.
9 කැන්දගොල්ල ඩවුන්සයිට් වත්ත ශ්‍රී කදිර් වේලායුද සාමි කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම.
10 දරගල කටුගල්ල කොටස ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම.
11 රතඹ අඹගස්දෝව ඌවපරණගම සිගිති මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම.
12 වෝල්ඩිමාර් වෝල්ඩිමාර් මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම.
13 මස්පන්න මස්පන්න ජල ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණය නිරීම.
ජාතික ජලසම්පාදන මණ්ඩලයෙන් ක්‍රියාත්මක වන යෝජනා
1 ලූනුවත්ත ලුණුවත්ත ලියන්ගහවෙල ජල යෝජනා ක්‍රමයේ ජල සැපයුම දීර්ඝ කිරීම.
2 කුමාරපට්ටිය අඹගස්දෝව වේවැලහින්නගම කුමාරපට්ටිය ජල යෝජනා ක්‍රමයේ ජල සැපයුම දීර්ඝ කිරීම.
3 අඹගස්දෝව අඹගස්දෝව පන්සල පාර අංක 01 ඉඩම ජල යෝජනා ක්‍රමයේ ජල සැපයුම දීර්ඝ කිරීම.
ප්‍රාදේශිය සභාව මඟින් ක්‍රියාත්මක වන යෝජනා(පොදු ස්ථාන ප්‍රවේශ මාර්ග)
1 යහලඅරාව බ/යහල අරාව දමිල විද්‍යාලය,වැලිමඩ
2   බ/හියුගෝලැන්ඩ් දමිල විද්‍යාලය,වැලිමඩ
3   බ/ලකිලැන්ඩ් දමිල විද්‍යාලය,වැලිමඩ
ප්‍රාදේශිය සභාව මඟින් ක්‍රියාත්මක වන යෝජනා(පානීය ජල පහසුකම් ලබා දීම)
1   බ/ලකිලැන්ඩ් දමිල විද්‍යාලය,වැලිමඩ
2   බ/හියුගෝලැන්ඩ් දමිල විද්‍යාලය,වැලිමඩ
3   බ/අලගොල්ල දමිල විද්‍යාලය (ප්‍රාතමික) ,වැලිමඩ
ඌව පළාත් සභා වැඩසටහන්
විශේෂ ග්‍රාමිය සංචාර වැඩසටහන
අ.අ. වසම කර්මාන්තයේ නම
1 පහළ කොටවෙර පහළ කොටවෙර ශ්‍රී ථ්‍රපාරාමාධිපති උඩුකිඳ ප්‍රධාන සංඝනායක පුජ්‍ය කොටවෙර සංගරතන නාහිමිපාණන් වහන්සේ ආදාහන පුජෝත්සවයේ වියදම් පියවා ගැනිම
2 කැන්දගොල්ල කැන්දගොල්ල, ශ්‍රි බෝධි චේතියාරාමය සංවර්ධනය සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම.
3 ඉහළ කොටවෙර ඉහළ කොටවෙර, ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරස්ථානය සංවර්ධනය
තුලිත ප්‍රාදේශිය සංවර්ධන වැඩසටහන
4 මැටිවලන්ද මැටිවලලන්ද විද්‍යාලය සිට ගමට පිවිසෙන මාර්ගය සංවර්ධනය
5 යහල අරාව ගම්මැද සමිති ශාලාව ළඟ සිට බෝවෙල දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරිම
6 මැටිවලලන්ද රන්සිරිගමපතන අතුරු මාර්ගය සංවර්ධනය කිරිම
7 මැටිවලලන්ද අඹගහලඟ සිට යොන් අරාව ගම්මානය දක්වා මාර්ගය සංවර්ධනය
ග්‍රාමිය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන (ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව)
8 උඩපේරුව වටගොඩ ප්‍රජා ශාලාව ඉදිකිරිම
9 උඩපේරුව උඩපේරුව පල්ලෙපෙරුව එක්සත් අවමංගල්‍යාධාර සමිතිය ගොඩනැඟිල්ල ඉදිකිරම 
10 මුදනාව මුදනාව එකමුතු තරුණ කැල යෞවන සමාජ සේවා පියස ඉදිකිරිම
11 අඹගස්දෝව අඹගස්දෝව ග්‍රාමීය කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථානයේ මුර කුටිය ඉදිකිරිම
සංස්කෘතික වැඩසටහන
12 උඩපේරුව ඉදිගහදෝව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ වෙහෙර වහන්සේ ඉදිකර ගැනිම සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම
13 මැදවෙල මැදවෙල උඩුකිඳ වෙහෙරගොඩ අම්පිටිය පුජා භූමියේ ආරක්ෂිත වැටක් ඉදිකිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම
14 රහුපොල ලුණුවත්ත, රහුපොල සිරි සුජාතාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම
15 අඹගස්දෝව අඹගස්දෝව ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ ධර්මශාලාව ප්‍රතිසංස්කරණය කිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම
16 උඩපේරුව ලුණුවත්ත උඩපේරුව මිනුවන්ගම රජමහා විහාරස්ථානයේ සංවර්ධනය සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම
17 මැදවෙල ඌවපරණගම, ශ්‍රී ධම්මප්‍රදීපාරාම විහාරස්ථානයේ සංඝාවාසයක් ඉදිකිරම සඳහා ද්‍රව්‍යාධාර ලබා ධීම
18 කරගහඋල්පත කරගහඋල්පත, හගුන්නාව ශ්‍රී ගුණරතනාරාමය විහාරස්ථානයේ සංවර්ධනය සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම.
19 පන්නල ඌවපරණගම පන්නල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සංවර්ධනය සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම.
20 කිරවනාගම ලුණුවත්ත, බෙරලියපොල සුදර්ශනාරාම දහම්පාසල් ගොඩනැඟිල්ල ඉදිකිරීම ගැනිම සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම
21 කැටගොඩ මැදවෙල, කැටගොඩ ශ්‍රී ආනන්දාර්මය විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම.
22 ගම්පහවත්ත උඩුපුස්සැල්ලාව ගම්පහවත්ත ඉහළ කොටස ශ්‍රී අලංකාර අයියප්පන් ආලායම් දේවාලයේ ප්‍රතිසංස්කරණය සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම
23 බඹරපාන බඹරපාන මැදිපොකුණ දලුක්ඇල්ල ශ්‍රී ධම්මානන්දාරාම විහාරස්ථානයේ සංවර්ධනය සඳහාද්‍රව්‍යාධාර ලබාදීම
25 කැන්දගොල්ල වැලිමඩ කැන්දගොල්ල ශ්‍රී බෝධිචේතියාරාම විහාරස්ථානයේ සංවර්ධනය සඳහා ද්‍රව්‍යාධාරලබා දීම.
26 පේරවැල්ල පේරවැල්ල, පේරවැල්ල උතුර, නික අතුතැන්න, ශ්‍රී විජිතාරාම විහාරස්ථානයේ සංඝාරාමය ඉදිකිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම.
  බලගල අග්ගහකැලේ ජල රක්ෂිතය සංවර්ධනය කිරිම
පළාත් සභා උපමාන පාදක සංවර්ධන යෝජනා
අනු අංකය ලිපි ගොණු අංකය කර්මාන්තයේ නම හා සංකේත අංකය
1 CS18001E අඹගස්දෝව ශ්‍රී විසුද්ධාරාමයට   ඉදිකරමින් පවතින  දෙමහල් ධර්මශාලා මන්දිරයේ ඉතිරි වැඩ සදහා ද්‍රව්‍ය ආධාර ලබාදීම.
2 AS18008C  ගෑස් ලිපක් ලබාදීම.උණපාන ග්‍රාම සංවර්ධන සමිතිය.,උණපාන,ලූණුවත්ත
3 AS18009C  ගෑස් සිලින්ඩරයක් සමග ලිප් යුගලක් ලබාදීම,දිරිය කාන්තා සුභ සාධක සමිතිය,රතඹ,අඹගස්දෝව
4 AS18010C  ගෑස් ලිපක් ලබාදීම.ප්‍රතිභා කාන්තා කාර්යංශය නව ගම්මානය,ලූණුවත්ත
5 AS18012C සෙවිලි ආධාර ලබාදීම, ආර්.ඩී.කරුණා පියසිලි,අල්ගේවත්ත,රතඹ,අඹගස්දෝව
9 AS18019C ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබාදීම,ස්ව ශක්ති සුභසාධක සංගමය,එච්.එච්.එන්.සිල්වා අනුස්මරණ ප්‍රජාශාලාව,පන්සල පාර, අඹගස්දෝව
10 AS18020E ද්‍රව්‍ය ආධාර ලබාදීම,ශ්‍රී පියදර්ශනාරාමය,දිඹුලන,අඹගස්දෝව
11 AS18025C ප්‍රජාශාලාවක් ඉදිකිරිම සදහා ද්‍රව්‍යාධාර ලබාදීම,සමාජසේවා සුභ සාධක සංගමය,රතඹ,අඹගස්දෝව
12 AS18030A නිවාස ඉදිකිරිම සදහා ද්‍රව්‍යාධාර ලබාදීම,ඒස්.බාලසිංහම් මයා,හියුගොලෑන්ඩ්වත්ත,ලූණුවත්ත
14 AS18043C  -නිවාස ආධාර ලබා දීම .ඩී.එම්.වසන්ත චන්ද්‍රසිරි මයා, උදාර නිවස,හන්තානන්ගොඩ,ලුණුවත්ත
16 AS18044C  නිවාස ආධාර ලබාදීම.උපාලි ලක්ෂ්මන් සිල්වා මහතා,දීයකොළ අරාව,රතඹ,අඹගස්දෝව
17 AS18052C  පුටු ලබාදීම ,රන්තරු එක්සත් සුභ සාධක සමිතිය,යාලගමුව
18 AS18053C කෘෂි උපකරණ,ලබාදීම,ආර්.එම්.ධනපාල, දඹලමල්කුඹුර,පහලඅලගොල්ල,ලුණුවත්ත
19 AS18054E  ද්‍රව්‍ය ආධාර ලබාදීම .කඵබුල්ලන්දේ ඥානානන්ද හිමි විහාරාධිපති,හත්කිද විජයාරාමය,හත්කිද
21 AS18057E  විදුලි ජනක යන්ත්‍රයක් ලබා දීම බ/ශ්‍රී ධම්මානන්ද විද්‍යායතනය,විහාරගොඩ,අඹගමවත්ත
22 AS18061E  ද්‍රව්‍ය ආධාර ලබාදීම.ශ්‍රී කදිරේෂන් කෝවිල,ලකිලෑනිඩ්වත්ත,ලකිලෑන්ඩ් කොටස,උඩුපුස්සැල්ලාව
23 AS18062E  සෙවිලි තහඩු ලබාදීම.ශ්‍රී මරුදවිරන් කෝවිල,ගම්පහවත්ත,උඩකොටස,   උඩුපුස්සැල්ලාව
24 AS18070C මල්ටිමීඩියා පොජෙක්ටරයක් ලබාදීම.රාවණා මල් සංගමය,ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,ගොවිජන සේවා මධ්‍යස්ථානය,අඹගස්දෝව
25 AS18072C  යෞවන ක්‍රීඩා උළෙල සදහා කුසලාන ලබාදීම.ඌවපරණගම ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලය,ඌවපරණගම
26 AS18074C ගෑස් ලිපක් ලබාදීම - ශ්‍රී සමගි කාන්තා මරණාධාර සමිතිය,උඩුකුබුර,ලුණුවත්ත
27 NK18063C  නිවාස ආධාර ලබාදීම.ඩී.එම්.තිමිර චාමර බණ්ඩාර මයා, බෝකොටුතැන්න,ලූණුවත්ත
28 TM18016E  ද්‍රව්‍ය ආධාර ලබාදීම.වැලිමඩ එන්.සි කොටස පහල කොටස,ආරුල්මිගු මාණික්‍ය විනයාගර් කෝවිලේ ඉදිකිරිම් කටයුතු සදහා ද්‍රව්‍ය ආධාර ලබාදීම
31 SW18021A රියදුරු පුහුණු ව ලබාදීම.එම්.මේනුක ප්‍රභාත් සංජිව දිසානායක, දිසානායකතැන්න,අම්බලන් කුඹුර,බඹරපාන
32 SW18022E ,විදුලි ජනක යන්ත්‍රයක් ලබාදීම.විහාරාධිපති,පුජ්‍ය මකදුරේ විමලසුභුති හිමි,ශ්‍රී අභිනවාරාමය,පේරමණ්ඩිය,මස්පන්න.
33 SW18023E  විදුලි ජනක යන්ත්‍රයක් ලබා දීම.විහාරාධිපති පුජ්‍ය කන්දකැටියේ විමලානන්ද හිමි.ශ්‍රී පුෂ්පාරාම රත්නජෝති මහ පිරිවෙන ,කටුගල්ල,අඹගස්දෝව
34 SW18024E  දහම් පාසල සදහා අවශ්‍ය උපකරණ ලබාදීම  ,ශ්‍රී වන්දානන්ද දහම් පාසල ,ශ්‍රී බෝධිවංශාරාමය,හාගිලිඇල්ල,පුහ්ලපොල,වැලිමඩ
36 SW18116C  ප්ලාස්ටික් පුටු ලබාදීම ,සුහ තරුණ සුභ සාධක සමිතිය, හගුන්නාව,ඌවපරණගම
37 SW18117C  සෙවිලි තහඩු (හට් එකක්)ලබාදීම සමගි එක්සත් සහනාධාර සමිතිය,සිසිල් පැන් කදුර, බඹරපාන
38 SW18118C  නිවාස ආධාර ලබා දීම වයි.එම්.උපේක්ෂා දිල්හානී යාපා මහත්මිය උස්කන්දගොඩ ,මැදවෙල,උඩුක්ද,
39 SW18119C  නිවාස ආධාර ලබා දීම එන්.ඩී. චමර සමන් ජිවන්ත මහතා, අලුත්ගෙදර,කැන්දගොල්ල,වැලිමඩ.
40 SW18120C  මුළුකැන්ගෙයි උපකරණ කට්ටලයක් ලබාදීම. එක්සත් සුභ සේවා සංගමය,කටුගල්ල,අඹගස්දෝව
41 SW18121C  ශබ්ද විකාශන යන්ත්‍රයක් ඇතුළු උපකරණ ලබාදීම.යශෝධරා කුලංගන සංගමය,,කටුගල්ල,අඹගස්දෝව,
42 SW18122C සමාජ සංවර්ධන -ස්වයං රැකියා ආධාර ලබාදීම එච්.එම්.සුමනසේකර මහතා,මැදිපොකුණ, බඹරපාන,ලුණුවත්ත
43 DP18056C  ප්ලාස්ටික් පුටු ලබාදීම එකමුතු තරුණ කැල යෞවන සමාජය සදහා මූදචනාව,ඌවපරණගම
45 DP18056C නිවාස ආධාර ලබාදීම බී.ඒ.පී.නන්දාවතී මිය, ගල්ගොඩේගෙදර,මැදවෙල,උඩුකිද.
46 DP18099C සමාජ සංවර්ධන  - නිවාස ආධාර ලබාදීම,ටී.එම්.අනෝමා දමයන්ති මිය,කුඩුගල,මැදවෙල,උඩුකිද
47 DP18103C  ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබාදීම, සභාපති එම්.සීලවතී මිය විකසිත ග්‍රාම සහයෝගිතා මරණාධාර කාන්තා සමිතිය ,මැදවෙල,උඩුකිද
48 AS18114C සෙවිලි ආධාර ලබාදීම    එස්.ඥානප්‍රකාශම් මයා, වෝල්ඩිමාර්වත්ත,වෝල්ඩිමාර් කොටස, උඩුපුස්සැල්ලාව
49 AS18115C  නිවාස ඉදි කිරිම සදහා ද්‍රව්‍යාධාර ලබාදීම,ඩබ්.ඊ.නන්දනී මිය, ශ්‍රියාකාන්ති නිවස,නවජනපදය
50 AS18116C  නිවාස ඉදි කිරිම සදහා ද්‍රව්‍යාධාර ලබාදීම එස්.කලෙයිදෙල්වි මිය, එන්.සි කොටස,ඩවුන්සයිඩ්වත්ත,වැලිමඩ
51 AS18144C  ඡායා පිටපත් යන්ත්‍රයක් ලබා ගැනීම. බ/ගම්පහ මස්පන්න බණ්ඩාරනායක මධ්‍ය මහා‍ විද්‍යාලය,මස්පන්න
52 JK18158C ජෙනරේටරයක් ලබාදීම එක්සත් මරණාධාර සමිතිය,පහළ අලගොල්ල, ලූණුවත්ත
53 JK18159C ජෙනරේටරයක් ලබාදීම හන්තානාගොඩ,වැල්කුඹුර එක්සත් සුභසාධක මරණාධාර සමිතිය,හන්තානාගොඩ,ලුණුවත්ත 
54 AS18044C  ජෙනරේටරයක් සහ විදුලි පහන් (ප්ලෑෂ් ලයිට්) ලබාදීම,පුණ්‍ය චේතනා මරණාධාර සමිතිය, වැවේගම,අඹගවත්ත
55 AS18106C  ද්‍රව්‍ය ආධාර ලබාදීම,එක්සත් සුභසාධක සමිතිය,දරගල,වැලිමඩ
57 AV18121C  නිවසා ආධාර ඉදිකිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම,ඩබ්.සුජිත් ලක්මාල් මයා,රත්පහ,රතඹ,අඹගස්දෝව.
59 AS18158C  ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබාදීම.විශ්ව මරණාධාර සමිතිය,කොඩකුඹුර ,
60 AS18159C  නිවාස ආධාර ඉදිකිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. ඒ.කේ.ෆවුසුම් නිසාර් මයා, ගල්ගේවත්ත
61 AS18160C ස්වයං රැකියා සඳහා  ආධාර ලබාදීම. වීරමන් මත්තිවේල් මයා, ඩවුන්සයිඩ්
62 AS18161C  නිවාස ඉදිකිරිම සඳහා ද්‍රව්‍ය ආධාර ලබාදීම .එස්.සත්‍ය නාදන් මයා, ඩව්න්සයිඩ්වත්ත,වැලිමඩ
64 JK18169C සමාජ සංවර්ධන - නිවාස ඉදි කිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. චන්ද්‍රා සමරකෝන් මිය, නවගම්මානය,නහකඩිය
65 DP18205 සමාජ සජවර්ධන - සාස්පාන් කට්ටලයක් ලබාදීම. රන්තරු එක්සත් සුභ සාධක සමිතිය ,යාලගමුව
66 Rm18214 ආගමික හා ක්‍රිඩා -ආගමික සංවර්ධනය - ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. ආනන්දාරාම විහාරස්ථානය, කැටගොඩ,මැදවෙල,උඩුකිඳ
67 DP 18171E ආගමික හා ක්‍රිඩා, ද්‍රව්‍යාධාරලබාදීම සංඝාවාසය ඉදිකිරිම සදහා ,ශ්‍රි සුභද්‍රාරාමය, ඉහළකොටවෙර,වැලිමඩ
68 DP 18307E ආගමික හා ක්‍රිඩා-ද්‍රව්‍යාධාර ලබාදීම,ශ්‍රී දම්මානන්ද විහාරස්ථානයේ දාන ශාලාවේ අවශ්‍ය කටයුකු සඳහා
71 DP18190E ආගමික හා ක්‍රිඩා - ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබාදීම  ශ්‍රී ඉසිපතනාරාමය,ඉඹුල්ගස්හින්න,ලූණුවත්ත
72 AS18170E ආගමික හා ක්‍රිඩා - විදුලි උත්පාදක ජනක යන්ත්‍රයක් ලබාදීම,ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල, කර්කිලිස්වත්ත, පහළකොටස,උඩුපුස්සැල්ලාව 
රේඛීය අමාත්‍යාංශ සම්බන්ධ සංවර්ධන ව්‍යාපෘති 2018
අනු අංකය ග්‍රාම නිලධාරී වසම ව්‍යාපෘතියේ නම
1 අඹගස්දෝව අඹගස්දෝව පොදු ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීම -දෙවන අදියර
2 කොහිලේගම හදිසි ආපදා අවස්ථාවන්හීදී විපතට පත්වන පුද්ගලයින් රැදවීම සදහා යොදාගන්නා සුරක්ෂීත මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම.
3 ලූණුවත්ත ඌවපරණගම සංස්කෘතික මධ්‍යස්ථානයේ කාර්යාල ගොඩනැඟිල්ල සකස් කිරීම.
4 ඉඩමේගම ශ්‍රී මේධංකර දහම් පාසල , ශ්‍රී සුමන විජයාරාමය, දඩුඅරාව,ඌවපරණගම.
කොහිලේගම ශ්‍රී ජිනරතනාරාම දහම් පාසල,අභිනවාරාමය,පේරමණ්ඩිය, මස්පන්න.
5 කැටගොඩ ශ්‍රී ආනන්දාරාමය,කැටගොඩ, මැදවෙල, උඩුකිද
පහළ කොටවෙර ශ්‍රී ථුපාරාම විහාරස්ථානය, පහළ කොටවෙර, වැලිමඩ.
පසුගාමී සංවර්ධන වැඩසටහන - 2018
  උඩපේරුව උඩපේරුව ග්‍රාම සේවා වසමේ වැලිඅරාව ගම වටගොඩ පාර
  මැදවෙල මැදවෙල මංසන්දියේ සිට කරමැටිය,දොඩම්හේන හරහා පේරවැල්ල විහාරස්ථානය දක්වා ඇළ මාර්ගය
  ගලහගම ගලහගම ගොවිපොල මාර්ගය
  රතඹ රතඹ ගල්පොත්ත හන්දියේ සිට ඕබඩවල හරහා රතඹ ගම දක්වා මාර්ගයේ පාලම ඉදි කර මාර්ගය සකස් කිරීම.
  කැන්දගොල්ල කහටතලාව මංසන්දියේ සිට කැන්දගොල්ල දක්වා මාර්ගය
  ලූනුවත්ත ලූණුවත්ත නගරයේ සිටඋණපාන පාලම දක්වා මාර්ගය
  රහුපොල රහුපොල දඹෙවෙල සිට දියකොල දක්වා මාර්ගය
7 ඇත්කඳවක ජේ.එම්.ප්‍රියදර්ශනී ,චන්ද්‍රිකා නිවස,ඇත්කදවක, ලුණුවත්ත (ජුකී මැෂින්)
  මැදවෙල කේ.පී.චන්ද්‍රිකා ප්‍රියන්ති , වලහමුල්ල ,ඌවපරණගම  (ජුකී මැෂින්)
  අලගොල්ල ඒ. විජයා ,පහළ  කොටස, අලගොල්ල වත්ත උඩුපුස්සල්ලාව.
8 අඹගස්දෝව පුස්තකාලයක් සහිත දෙමහල් බහු කාර්යය ගොඩනැඟිල්ල ඉදි කිරීම. (ශ්‍රී විසුද්ධාරාමය, අඹගස්දෝව)
  හඟුන්නාව ශ්‍රී සුනන්දාරාමය ,විමලරතන මාවත, හඟුන්නාව - විහාරස්ථානය සංවර්ධනය කිරීම
  පරණගම ශ්‍රී සුදර්ශනාරාමය ,කොටුව,ඌවපරණගම - විහාරස්ථාන සංවර්ධනය

පුවත් සහ සිදුවීම්

11
සැප්2025
නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය  - 2025

නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය - 2025

ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රතිපාදන යටතේ ඌවපරණගම ප්‍රාදේශීය...

28
අගෝ2025
ඌව පළාත් ව්‍යවසාය සම්මාන ප්‍රධානොත්සවය - 2025

ඌව පළාත් ව්‍යවසාය සම්මාන ප්‍රධානොත්සවය - 2025

ජාතිත ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හා ඌව පළාත්...

Scroll To Top