| 1 | ඇත්කඳවක ගොරඬිය කුඹුර සිට අගත කුඹුර ඇල මාර්ගය දක්වා දිවෙන කෘෂි මාර්ගය හා පැති බැම්ම ඉදි කිරීම |
| 2 | ලූණුවත්ත ජාතික පාසල අසල සිට අගත කුඹුර ඇල දක්වා කෘෂි මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 3 | කරගහ උල්පත කටුකන්දාගොඩ පාර කොන්ක්‍රීට් කිරීම |
| 4 | වලහමුල්ල බේකරිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 5 | මැදගොඩගම සේවා පියස ගොඩනැගිල්ලට යාමට තිබෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 6 | ගලඋඩ කඩේ සිට මහගල්හේන දක්වා දාවෙන පඩිපෙලට ප්‍රවේශවන පාලම සැකසීම. |
| 7 | උඩුපුස්සැල්ලාව වතුයාය බහුකාර්ය මධ්‍යස්ථාන ඉදි කිරීම |
| 8 | ලකීලෑන්ඩ් වතුයාය බහුකාර්ය මධ්‍යස්ථානය ඉදි කිරීම |
| 9 | හග්ලන්ඩ් වතුයාය බහුකාර්ය මධ්‍යස්ථානය ඉදි කිරීම |
| 10 | කර්කීල්ස් වතුයාය බහුකාර්ය මධ්‍යස්ථානය ඉදි කිරීම |
| 11 | ගම්පහ පහල කොටස මස සිට දළුමඩුව දක්වා යන මාර්ගය |
| 12 | අලගොල්ල වත්තේ සිට ඔල්ඩිමාර් වත්තේ ඉහල කොටස 14 18 මාර්ගය |
| 13 | කර්කීල්ස් වත්තේ සිට ෆැක්ටරි කොටස මාර්ගය |
| 14 | කර්කීල්ස් පහළ කොටසේ සිට උඩුපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගය දක්වා යන මාර්ගය |
| 15 | ලකීලෑන්ඩ් සිව සුබ්‍රමනියම් කෝවිල පාර |
| 16 | ලූණුවත්ත බංගලා කොටසේ සිට ලන්තුම හරහා අඹගස්දෝව මාර්ගය |
| 17 | වෝඩ්මාර් ධූමාවත්ත පාර |
| 18 | බහුකාර්ය මධ්‍යස්ථානය-කොන්ඩගල වත්ත කෝවිල අසල |
| 19 | බහුකාර්ය මධ්‍යස්ථානය-ගම්පහවත්ත උඩකොටස |
| 20 | බහුකාර්ය මධ්‍යස්ථානය- ලූණුවත්ත කෝවිල අසල |
| 21 | ජල යෝජනා කුමය - කර්කීල්ස් බැකින්ටන් වත්ත |
| 22 | ජල යෝජනා ක්‍රමය - ඔල්ඩිමාර් වත්ත |
| 23 | ජල යෝජනා ක්‍රමය - අලගොල්ල නාබොල බොක්ක |
| 24 | ජල යේජනා කුමය -නාබොල බොක්ක කොටස අලගොල්ල වත්ත උඩුපුස්සැල්ලාව |
| 25 | මැදගම සොහොන් මණ්ඩියේ සිට මැදගම හෙල කොටස දක්වා යන මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
| 26 | උඩපේරුව ග්‍රාමසේවා වසමේ වැලිඅරාවගම වටගොඩ පාර (සංවර්ධනය කිරීම) |
| 27 | මැදවෙල මංසන්ධියේ සිට කරමැටිය , දොඩම්හේන හරහා පේරවැල්ල විහාරස්ථානය දක්වා ඇල මාර්ගය |
| 28 | ගලහගම ගොවිපල මාර්ගය |
| 29 | කහතලාව මංසන්ධියේ සිට කැන්දගොල්ල දක්වා මාර්ගය |
| 30 | ලකිලැන්ඩ් කොන්ඩගල ශ්‍රී සිව සුබ්‍රමනියර් කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. |
| 31 | ගම්පහ උඩකොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල සංවර්ධනය කිරීම. |
| 32 | වැලිමඩ අඹගස්දෝව ශ්‍රී වීරශක්ති විනයාගර් කෝවිල සංවර්ධනය කිරීම. |
| 33 | ඩවුන්සයිට් cf කොටසේ ශ්‍රී කදිරේශන් කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. |
| 34 | ගම්පහ පහල කොටසේ ශ්‍රී සිව සුබ්බ්‍රමනියර් කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. |
| 35 | වෝල්ඩිමාර් තුම්බවත්ත ශ්‍රී සිව සුබ්බ්‍රමනියර් කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. |
| 36 | කර්කීල්ස් බැකින්ටන් ශ්‍රී කාලි අම්මාන් කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. |
| 37 | මොරගොල්ල ශ්‍රී කදිර් වේලායුද සාමි කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. |
| 38 | ඩවුන්සයිට් වත්ත ශ්‍රී කදිර් වේලායුද සාමි කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. |
| 39 | කටුගල්ල කොටස ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. |
| 40 | අඹගස්දෝව ඌවපරණගම සිගිති මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම. |
| 41 | වෝල්ඩිමාර් මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානය සංවර්ධනය කිරීම. |
| 42 | මස්පන්න ජල ව්‍යාපෘතිය ප්‍රතිසංස්කරණය නිරීම. |
| 43 | ලුණුවත්ත ලියන්ගහවෙල ජල යෝජනා ක්‍රමයේ ජල සැපයුම දීර්ඝ කිරීම. |
| 44 | අඹගස්දෝව වේවැලහින්නගම කුමාරපට්ටිය ජල යෝජනා ක්‍රමයේ ජල සැපයුම දීර්ඝ කිරීම. |
| 45 | අඹගස්දෝව පන්සල පාර අංක 01 ඉඩම ජල යෝජනා ක්‍රමයේ ජල සැපයුම දීර්ඝ කිරීම. |
| 46 | බ/යහල අරාව දමිල විද්‍යාලය සංවර්ධනය කිරීම |
| 47 | බ/හියුගෝලැන්ඩ් දමිල විද්‍යාලය සංවර්ධනය කිරීම |
| 48 | බ/ලකිලැන්ඩ් දමිල විද්‍යාලය සංවර්ධනය කිරීම |
| 49 | බ/ලකිලැන්ඩ් දමිල විද්‍යාලය සංවර්ධනය කිරීම |
| 50 | බ/හියුගෝලැන්ඩ් දමිල විද්‍යාලය සංවර්ධනය කිරීම |
| 51 | බ/අලගොල්ල දමිල විද්‍යාලය (ප්‍රාතමික) සංවර්ධනය කිරීම |
| 52 | පහළ කොටවෙර ශ්‍රී ථ්‍රපාරාමාධිපති උඩුකිඳ ප්‍රධාන සංඝනායක පුජ්‍ය කොටවෙර සංගරතන නාහිමිපාණන් වහන්සේ ආදාහන පුජෝත්සවයේ වියදම් පියවා ගැනිම |
| 53 | කැන්දගොල්ල, ශ්‍රි බෝධි චේතියාරාමය සංවර්ධනය සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. |
| 54 | ඉහළ කොටවෙර, ශ්‍රී සුභද්‍රාරාම මහා විහාරස්ථානය සංවර්ධනය |
| 55 | මැටිවලලන්ද විද්‍යාලය සිට ගමට පිවිසෙන මාර්ගය සංවර්ධනය |
| 56 | ගම්මැද සමිති ශාලාව ළඟ සිට බෝවෙල දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරිම |
| 57 | රන්සිරිගමපතන අතුරු මාර්ගය සංවර්ධනය කිරිම |
| 58 | අඹගහලඟ සිට යොන් අරාව ගම්මානය දක්වා මාර්ගය සංවර්ධනය |
| 59 | වටගොඩ ප්‍රජා ශාලාව ඉදිකිරිම |
| 60 | උඩපේරුව පල්ලෙපෙරුව එක්සත් අවමංගල්‍යාධාර සමිතිය ගොඩනැඟිල්ල ඉදිකිරම |
| 61 | මුදනාව එකමුතු තරුණ කැල යෞවන සමාජ සේවා පියස ඉදිකිරිම |
| 62 | අඹගස්දෝව ග්‍රාමීය කාන්තා අභිවෘද්ධි මධ්‍යස්ථානයේ මුර කුටිය ඉදිකිරිම |
| 63 | ඉදිගහදෝව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ වෙහෙර වහන්සේ ඉදිකර ගැනිම සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම |
| 64 | මැදවෙල උඩුකිඳ වෙහෙරගොඩ අම්පිටිය පුජා භූමියේ ආරක්ෂිත වැටක් ඉදිකිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම |
| 65 | ලුණුවත්ත, රහුපොල සිරි සුජාතාරාම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම |
| 66 | අඹගස්දෝව ශ්‍රී විසුද්ධාරාම විහාරස්ථානයේ ධර්මශාලාව ප්‍රතිසංස්කරණය කිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම |
| 67 | ලුණුවත්ත උඩපේරුව මිනුවන්ගම රජමහා විහාරස්ථානයේ සංවර්ධනය සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම |
| 68 | ඌවපරණගම, ශ්‍රී ධම්මප්‍රදීපාරාම විහාරස්ථානයේ සංඝාවාසයක් ඉදිකිරම සඳහා ද්‍රව්‍යාධාර ලබා ධීම |
| 69 | කරගහඋල්පත, හගුන්නාව ශ්‍රී ගුණරතනාරාමය විහාරස්ථානයේ සංවර්ධනය සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. |
| 70 | ඌවපරණගම පන්නල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ සංවර්ධනය සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම. |
| 71 | ලුණුවත්ත, බෙරලියපොල සුදර්ශනාරාම දහම්පාසල් ගොඩනැඟිල්ල ඉදිකිරීම ගැනිම සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම |
| 72 | මැදවෙල, කැටගොඩ ශ්‍රී ආනන්දාර්මය විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. |
| 73 | උඩුපුස්සැල්ලාව ගම්පහවත්ත ඉහළ කොටස ශ්‍රී අලංකාර අයියප්පන් ආලායම් දේවාලයේ ප්‍රතිසංස්කරණය සඳහා ද්‍රව්‍යාධාර ලබා දීම |
| 74 | බඹරපාන මැදිපොකුණ දලුක්ඇල්ල ශ්‍රී ධම්මානන්දාරාම විහාරස්ථානයේ සංවර්ධනය සඳහාද්‍රව්‍යාධාර ලබාදීම |
| 75 | වැලිමඩ කැන්දගොල්ල ශ්‍රී බෝධිචේතියාරාම විහාරස්ථානයේ සංවර්ධනය සඳහා ද්‍රව්‍යාධාරලබා දීම. |
| 76 | පේරවැල්ල, පේරවැල්ල උතුර, නික අතුතැන්න, ශ්‍රී විජිතාරාම විහාරස්ථානයේ සංඝාරාමය ඉදිකිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. |
| 77 | අග්ගහකැලේ ජල රක්ෂිතය සංවර්ධනය කිරිම |
| 78 | අඹගස්දෝව ශ්‍රී විසුද්ධාරාමයට ඉදිකරමින් පවතින දෙමහල් ධර්මශාලා මන්දිරයේ ඉතිරි වැඩ සදහා ද්‍රව්‍ය ආධාර ලබාදීම. |
| 79 | ගෑස් ලිපක් ලබාදීම.උණපාන ග්‍රාම සංවර්ධන සමිතිය.,උණපාන,ලූණුවත්ත |
| 80 | ගෑස් සිලින්ඩරයක් සමග ලිප් යුගලක් ලබාදීම,දිරිය කාන්තා සුභ සාධක සමිතිය,රතඹ,අඹගස්දෝව |
| 81 | ගෑස් ලිපක් ලබාදීම.ප්‍රතිභා කාන්තා කාර්යංශය නව ගම්මානය,ලූණුවත්ත |
| 82 | සෙවිලි ආධාර ලබාදීම, ආර්.ඩී.කරුණා පියසිලි,අල්ගේවත්ත,රතඹ,අඹගස්දෝව |
| 83 | ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබාදීම,ස්ව ශක්ති සුභසාධක සංගමය,එච්.එච්.එන්.සිල්වා අනුස්මරණ ප්‍රජාශාලාව,පන්සල පාර, අඹගස්දෝව |
| 84 | ද්‍රව්‍ය ආධාර ලබාදීම,ශ්‍රී පියදර්ශනාරාමය,දිඹුලන,අඹගස්දෝව |
| 85 | ප්‍රජාශාලාවක් ඉදිකිරිම සදහා ද්‍රව්‍යාධාර ලබාදීම,සමාජසේවා සුභ සාධක සංගමය,රතඹ,අඹගස්දෝව |
| 86 | නිවාස ඉදිකිරිම සදහා ද්‍රව්‍යාධාර ලබාදීම,ඒස්.බාලසිංහම් මයා,හියුගොලෑන්ඩ්වත්ත,ලූණුවත්ත |
| 87 | නිවාස ආධාර ලබා දීම .ඩී.එම්.වසන්ත චන්ද්‍රසිරි මයා, උදාර නිවස,හන්තානන්ගොඩ,ලුණුවත්ත |
| 88 | නිවාස ආධාර ලබාදීම.උපාලි ලක්ෂ්මන් සිල්වා මහතා,දීයකොළ අරාව,රතඹ,අඹගස්දෝව |
| 89 | පුටු ලබාදීම ,රන්තරු එක්සත් සුභ සාධක සමිතිය,යාලගමුව |
| 90 | කෘෂි උපකරණ,ලබාදීම,ආර්.එම්.ධනපාල, දඹලමල්කුඹුර,පහලඅලගොල්ල,ලුණුවත්ත |
| 91 | ද්‍රව්‍ය ආධාර ලබාදීම .කඵබුල්ලන්දේ ඥානානන්ද හිමි විහාරාධිපති,හත්කිද විජයාරාමය,හත්කිද |
| 92 | විදුලි ජනක යන්ත්‍රයක් ලබා දීම බ/ශ්‍රී ධම්මානන්ද විද්‍යායතනය,විහාරගොඩ,අඹගමවත්ත |
| 93 | ද්‍රව්‍ය ආධාර ලබාදීම.ශ්‍රී කදිරේෂන් කෝවිල,ලකිලෑනිඩ්වත්ත,ලකිලෑන්ඩ් කොටස,උඩුපුස්සැල්ලාව |
| 94 | සෙවිලි තහඩු ලබාදීම.ශ්‍රී මරුදවිරන් කෝවිල,ගම්පහවත්ත,උඩකොටස, උඩුපුස්සැල්ලාව |
| 95 | මල්ටිමීඩියා පොජෙක්ටරයක් ලබාදීම.රාවණා මල් සංගමය,ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,ගොවිජන සේවා මධ්‍යස්ථානය,අඹගස්දෝව |
| 96 | යෞවන ක්‍රීඩා උළෙල සදහා කුසලාන ලබාදීම.ඌවපරණගම ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලය,ඌවපරණගම |
| 97 | ගෑස් ලිපක් ලබාදීම - ශ්‍රී සමගි කාන්තා මරණාධාර සමිතිය,උඩුකුබුර,ලුණුවත්ත |
| 98 | නිවාස ආධාර ලබාදීම.ඩී.එම්.තිමිර චාමර බණ්ඩාර මයා, බෝකොටුතැන්න,ලූණුවත්ත |
| 99 | ද්‍රව්‍ය ආධාර ලබාදීම.වැලිමඩ එන්.සි කොටස පහල කොටස,ආරුල්මිගු මාණික්‍ය විනයාගර් කෝවිලේ ඉදිකිරිම් කටයුතු සදහා ද්‍රව්‍ය ආධාර ලබාදීම |
| 100 | රියදුරු පුහුණු ව ලබාදීම.එම්.මේනුක ප්‍රභාත් සංජිව දිසානායක, දිසානායකතැන්න,අම්බලන් කුඹුර,බඹරපාන |
| 101 | විදුලි ජනක යන්ත්‍රයක් ලබාදීම.විහාරාධිපති,පුජ්‍ය මකදුරේ විමලසුභුති හිමි,ශ්‍රී අභිනවාරාමය,පේරමණ්ඩිය,මස්පන්න. |
| 102 | විදුලි ජනක යන්ත්‍රයක් ලබා දීම.විහාරාධිපති පුජ්‍ය කන්දකැටියේ විමලානන්ද හිමි.ශ්‍රී පුෂ්පාරාම රත්නජෝති මහ පිරිවෙන ,කටුගල්ල,අඹගස්දෝව |
| 103 | දහම් පාසල සදහා අවශ්‍ය උපකරණ ලබාදීම ,ශ්‍රී වන්දානන්ද දහම් පාසල ,ශ්‍රී බෝධිවංශාරාමය,හාගිලිඇල්ල,පුහ්ලපොල,වැලිමඩ |
| 104 | ප්ලාස්ටික් පුටු ලබාදීම ,සුහ තරුණ සුභ සාධක සමිතිය, හගුන්නාව,ඌවපරණගම |
| 105 | සෙවිලි තහඩු (හට් එකක්)ලබාදීම සමගි එක්සත් සහනාධාර සමිතිය,සිසිල් පැන් කදුර, බඹරපාන |
| 106 | නිවාස ආධාර ලබා දීම වයි.එම්.උපේක්ෂා දිල්හානී යාපා මහත්මිය උස්කන්දගොඩ ,මැදවෙල,උඩුක්ද, |
| 107 | නිවාස ආධාර ලබා දීම එන්.ඩී. චමර සමන් ජිවන්ත මහතා, අලුත්ගෙදර,කැන්දගොල්ල,වැලිමඩ. |
| 108 | මුළුකැන්ගෙයි උපකරණ කට්ටලයක් ලබාදීම. එක්සත් සුභ සේවා සංගමය,කටුගල්ල,අඹගස්දෝව |
| 109 | ශබ්ද විකාශන යන්ත්‍රයක් ඇතුළු උපකරණ ලබාදීම.යශෝධරා කුලංගන සංගමය,,කටුගල්ල,අඹගස්දෝව, |
| 110 | සමාජ සංවර්ධන -ස්වයං රැකියා ආධාර ලබාදීම එච්.එම්.සුමනසේකර මහතා,මැදිපොකුණ, බඹරපාන,ලුණුවත්ත |
| 111 | ප්ලාස්ටික් පුටු ලබාදීම එකමුතු තරුණ කැල යෞවන සමාජය සදහා මූදචනාව,ඌවපරණගම |
| 112 | නිවාස ආධාර ලබාදීම බී.ඒ.පී.නන්දාවතී මිය, ගල්ගොඩේගෙදර,මැදවෙල,උඩුකිද. |
| 113 | සමාජ සංවර්ධන - නිවාස ආධාර ලබාදීම,ටී.එම්.අනෝමා දමයන්ති මිය,කුඩුගල,මැදවෙල,උඩුකිද |
| 114 | ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබාදීම, සභාපති එම්.සීලවතී මිය විකසිත ග්‍රාම සහයෝගිතා මරණාධාර කාන්තා සමිතිය ,මැදවෙල,උඩුකිද |
| 115 | සෙවිලි ආධාර ලබාදීම එස්.ඥානප්‍රකාශම් මයා, වෝල්ඩිමාර්වත්ත,වෝල්ඩිමාර් කොටස, උඩුපුස්සැල්ලාව |
| 116 | නිවාස ඉදි කිරිම සදහා ද්‍රව්‍යාධාර ලබාදීම,ඩබ්.ඊ.නන්දනී මිය, ශ්‍රියාකාන්ති නිවස,නවජනපදය |
| 117 | නිවාස ඉදි කිරිම සදහා ද්‍රව්‍යාධාර ලබාදීම එස්.කලෙයිදෙල්වි මිය, එන්.සි කොටස,ඩවුන්සයිඩ්වත්ත,වැලිමඩ |
| 118 | ඡායා පිටපත් යන්ත්‍රයක් ලබා ගැනීම. බ/ගම්පහ මස්පන්න බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලය,මස්පන්න |
| 119 | ජෙනරේටරයක් ලබාදීම එක්සත් මරණාධාර සමිතිය,පහළ අලගොල්ල, ලූණුවත්ත |
| 120 | ජෙනරේටරයක් ලබාදීම හන්තානාගොඩ,වැල්කුඹුර එක්සත් සුභසාධක මරණාධාර සමිතිය,හන්තානාගොඩ,ලුණුවත්ත |
| 121 | ජෙනරේටරයක් සහ විදුලි පහන් (ප්ලෑෂ් ලයිට්) ලබාදීම,පුණ්‍ය චේතනා මරණාධාර සමිතිය, වැවේගම,අඹගවත්ත |
| 122 | ද්‍රව්‍ය ආධාර ලබාදීම,එක්සත් සුභසාධක සමිතිය,දරගල,වැලිමඩ |
| 123 | නිවසා ආධාර ඉදිකිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම,ඩබ්.සුජිත් ලක්මාල් මයා,රත්පහ,රතඹ,අඹගස්දෝව. |
| 124 | ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබාදීම.විශ්ව මරණාධාර සමිතිය,කොඩකුඹුර , |
| 125 | නිවාස ආධාර ඉදිකිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. ඒ.කේ.ෆවුසුම් නිසාර් මයා, ගල්ගේවත්ත |
| 126 | ස්වයං රැකියා සඳහා ආධාර ලබාදීම. වීරමන් මත්තිවේල් මයා, ඩවුන්සයිඩ් |
| 127 | නිවාස ඉදිකිරිම සඳහා ද්‍රව්‍ය ආධාර ලබාදීම .එස්.සත්‍ය නාදන් මයා, ඩව්න්සයිඩ්වත්ත,වැලිමඩ |
| 128 | සමාජ සංවර්ධන - නිවාස ඉදි කිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. චන්ද්‍රා සමරකෝන් මිය, නවගම්මානය,නහකඩිය |
| 129 | සමාජ සජවර්ධන - සාස්පාන් කට්ටලයක් ලබාදීම. රන්තරු එක්සත් සුභ සාධක සමිතිය ,යාලගමුව |
| 130 | ආගමික හා ක්‍රිඩා -ආගමික සංවර්ධනය - ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ද්‍රව්‍යාධාර ලබාදීම. ආනන්දාරාම විහාරස්ථානය, කැටගොඩ,මැදවෙල,උඩුකිඳ |
| 131 | ආගමික හා ක්‍රිඩා, ද්‍රව්‍යාධාරලබාදීම සංඝාවාසය ඉදිකිරිම සදහා ,ශ්‍රි සුභද්‍රාරාමය, ඉහළකොටවෙර,වැලිමඩ |
| 132 | ආගමික හා ක්‍රිඩා-ද්‍රව්‍යාධාර ලබාදීම,ශ්‍රී දම්මානන්ද විහාරස්ථානයේ දාන ශාලාවේ අවශ්‍ය කටයුකු සඳහා |
| 133 | ආගමික හා ක්‍රිඩා - ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබාදීම ශ්‍රී ඉසිපතනාරාමය,ඉඹුල්ගස්හින්න,ලූණුවත්ත |
| 134 | ආගමික හා ක්‍රිඩා - විදුලි උත්පාදක ජනක යන්ත්‍රයක් ලබාදීම,ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල, කර්කිලිස්වත්ත, පහළකොටස,උඩුපුස්සැල්ලාව |
| 135 | අඹගස්දෝව පොදු ක්‍රීඩාංගනය සංවර්ධනය කිරීම -දෙවන අදියර |
| 136 | හදිසි ආපදා අවස්ථාවන්හීදී විපතට පත්වන පුද්ගලයින් රැදවීම සදහා යොදාගන්නා සුරක්ෂීත මධ්‍යස්ථාන වැඩිදියුණු කිරීම. |
| 137 | ඌවපරණගම සංස්කෘතික මධ්‍යස්ථානයේ කාර්යාල ගොඩනැඟිල්ල සකස් කිරීම. |
| 138 | ශ්‍රී මේධංකර දහම් පාසල , ශ්‍රී සුමන විජයාරාමය, දඩුඅරාව,ඌවපරණගම. |
| 139 | ශ්‍රී ජිනරතනාරාම දහම් පාසල,අභිනවාරාමය,පේරමණ්ඩිය, මස්පන්න. |
| 140 | ශ්‍රී ආනන්දාරාමය,කැටගොඩ, මැදවෙල, උඩුකිද |
| 141 | ශ්‍රී ථුපාරාම විහාරස්ථානය, පහළ කොටවෙර, වැලිමඩ. |
| 142 | උඩපේරුව ග්‍රාම සේවා වසමේ වැලිඅරාව ගම වටගොඩ පාර |
| 143 | මැදවෙල මංසන්දියේ සිට කරමැටිය,දොඩම්හේන හරහා පේරවැල්ල විහාරස්ථානය දක්වා ඇළ මාර්ගය |
| 144 | ගලහගම ගොවිපොල මාර්ගය |
| 145 | රතඹ ගල්පොත්ත හන්දියේ සිට ඕබඩවල හරහා රතඹ ගම දක්වා මාර්ගයේ පාලම ඉදි කර මාර්ගය සකස් කිරීම. |
| 146 | කහටතලාව මංසන්දියේ සිට කැන්දගොල්ල දක්වා මාර්ගය |
| 147 | ලූණුවත්ත නගරයේ සිටඋණපාන පාලම දක්වා මාර්ගය |
| 148 | රහුපොල දඹෙවෙල සිට දියකොල දක්වා මාර්ගය |
| 149 | ජේ.එම්.ප්‍රියදර්ශනී ,චන්ද්‍රිකා නිවස,ඇත්කදවක, ලුණුවත්ත (ජුකී මැෂින්) |
| 150 | කේ.පී.චන්ද්‍රිකා ප්‍රියන්ති , වලහමුල්ල ,ඌවපරණගම (ජුකී මැෂින්) |
| 151 | ඒ. විජයා ,පහළ කොටස, අලගොල්ල වත්ත උඩුපුස්සල්ලාව. |
| 152 | පුස්තකාලයක් සහිත දෙමහල් බහු කාර්යය ගොඩනැඟිල්ල ඉදි කිරීම. (ශ්‍රී විසුද්ධාරාමය, අඹගස්දෝව) |
| 153 | ශ්‍රී සුනන්දාරාමය ,විමලරතන මාවත, හඟුන්නාව - විහාරස්ථානය සංවර්ධනය කිරීම |
| 154 | ශ්‍රී සුදර්ශනාරාමය ,කොටුව,ඌවපරණගම - විහාරස්ථාන සංවර්ධනය |
| 155 | ග්‍රාමීය මාර්ග සංවර්ධනය |
| 156 | සංචාරක විභවයන් ඇති ස්ථානයන්හි යටිතල පහසුකම් සංවර්ධනය |
| 157 | ප්‍රාදේශීය ආර්ථික මධ්‍යස්ථානයක් පිහිටුවීම |
| 158 | ලූනුවත්ත නගරය අංග සම්පූර්ණ නගරයක් ලෙස සංවර්ධනය කිරීම |
| 159 | අංග සම්පූර්ණ සම්මන්ත්‍රණ ශාලාවක් පිහිටුවීම |















